Thaleta Kiwwa – Nilan Hettiarachchi

Thaleta Kiwwa by Nilan Hettiarachchi is currently trending in Sri Lanka. You can download Thaleta Kiwwa MP3 from below. Also Thaleta Kiwwa Sinhala Lyrics is also available. This sinhala song is performing well on Youtube and Other Social Medias.

Song – Thaleta Kiwwa

Singers – Nilan Hettiarachchi

Language – Sinhala

Playlist – Best Of Sinhala Hits 2020

Thaleta Kiwwa Sinhala Lyrics

මුහුණට ගෑවෙන්න තව හුස්මක් ගන්න
හිත හිරි වට්ටන්න ආසන්නයි ඔන්න

තාලෙට කිව්වා ඔයා
චුට්ටක් හුරතල් වෙලා
සහනය සෙව්වා එදා
ආසම තැනකට වෙලා
හදවත සම්බන්ධ කරලු නැංගුරුම ගැලවූ නෞකාව දුර ඇඳෙනවා
ඔබ මට අවබෝධ නොකෙරූ වෙන්වීම නම් වූ පවුකාර කම විදිනවා

බැරි වුනොත් දෙන්නට එක්වෙන්න
රහසින් හරි එන්නම් පිළිගන්න
නිතරම මා ලඟ ඔබ කියූ වැකිය
විහිලුවකට පමණක් ගත හැකිය

තාලෙට කිව්වා ඔයා
චුට්ටක් හුරතල් වෙලා
සහනය සෙව්වා එදා
ආසම තැනකට වෙලා
හදවත සම්බන්ධ කරලු නැංගුරුම ගැලවූ නෞකාව දුර ඇඳෙනවා
ඔබ මට අවබෝධ නොකෙරූ වෙන්වීම නම් වූ පවුකාර කම විදිනවා

පළවෙනි සිපගැන්මේ තිබුනු රසේ
අඩුවේගෙන ගිය හැටි පුදුම හිතේ
ගැළපුනු අපි අන්තිමේ ‌නොගැළපුනේ
අවසානය එහෙමයි සිද්ධවුනේ

තාලෙට කිව්වා ඔයා
චුට්ටක් හුරතල් වෙලා
සහනය සෙව්වා එදා
ආසම තැනකට වෙලා
හදවත සම්බන්ධ කරලු නැංගුරුම ගැලවූ නෞකාව දුර ඇඳෙනවා
ඔබ මට අවබෝධ නොකෙරූ වෙන්වීම නම් වූ පවුකාර කම විදිනවා

හදවත සම්බන්ධ කරලු නැංගුරුම ගැලවූ නෞකාව දුර ඇඳෙනවා
ඔබ මට අවබෝධ නොකෙරූ වෙන්වීම නම් වූ පවුකාර කම විදිනවා

Play Thaleta Kiwwa Online

Thaleta Kiwwa MP3 Download

If any of the links are not working, Comment below.