Thaleta Kiwwa by Nilan Hettiarachchi is currently trending in Sri Lanka. You can download Thaleta Kiwwa MP3 from below. Also Thaleta Kiwwa Sinhala Lyrics is also available. This sinhala song is performing well on Youtube and Other Social Medias.

Song – Thaleta Kiwwa
Singers – Nilan Hettiarachchi
Language – Sinhala
Playlist – Best Of Sinhala Hits 2020
Thaleta Kiwwa Sinhala Lyrics
මුහුණට ගෑවෙන්න තව හුස්මක් ගන්න
හිත හිරි වට්ටන්න ආසන්නයි ඔන්න
තාලෙට කිව්වා ඔයා
චුට්ටක් හුරතල් වෙලා
සහනය සෙව්වා එදා
ආසම තැනකට වෙලා
හදවත සම්බන්ධ කරලු නැංගුරුම ගැලවූ නෞකාව දුර ඇඳෙනවා
ඔබ මට අවබෝධ නොකෙරූ වෙන්වීම නම් වූ පවුකාර කම විදිනවා
බැරි වුනොත් දෙන්නට එක්වෙන්න
රහසින් හරි එන්නම් පිළිගන්න
නිතරම මා ලඟ ඔබ කියූ වැකිය
විහිලුවකට පමණක් ගත හැකිය
තාලෙට කිව්වා ඔයා
චුට්ටක් හුරතල් වෙලා
සහනය සෙව්වා එදා
ආසම තැනකට වෙලා
හදවත සම්බන්ධ කරලු නැංගුරුම ගැලවූ නෞකාව දුර ඇඳෙනවා
ඔබ මට අවබෝධ නොකෙරූ වෙන්වීම නම් වූ පවුකාර කම විදිනවා
පළවෙනි සිපගැන්මේ තිබුනු රසේ
අඩුවේගෙන ගිය හැටි පුදුම හිතේ
ගැළපුනු අපි අන්තිමේ නොගැළපුනේ
අවසානය එහෙමයි සිද්ධවුනේ
තාලෙට කිව්වා ඔයා
චුට්ටක් හුරතල් වෙලා
සහනය සෙව්වා එදා
ආසම තැනකට වෙලා
හදවත සම්බන්ධ කරලු නැංගුරුම ගැලවූ නෞකාව දුර ඇඳෙනවා
ඔබ මට අවබෝධ නොකෙරූ වෙන්වීම නම් වූ පවුකාර කම විදිනවා
හදවත සම්බන්ධ කරලු නැංගුරුම ගැලවූ නෞකාව දුර ඇඳෙනවා
ඔබ මට අවබෝධ නොකෙරූ වෙන්වීම නම් වූ පවුකාර කම විදිනවා
Play Thaleta Kiwwa Online
Thaleta Kiwwa MP3 Download
If any of the links are not working, Comment below.