Sulaga Se Pavi by Centigradz is currently trending in Sri Lanka. You can download Sulaga Se Pavi MP3 from below. Also, Sulaga Se Pavi Sinhala Lyrics is also available. This Sinhala song is performing well on Youtube and Other Social Medias.
Sulaga Se Pavi Sinhala Lyrics
සුළග සේ පාවී
ඈ යලි යාවි
මා යලි තනිවී පෙර ලෙසේ
පෙර දිනේ හමු වී
රහසින් තනි වී
කී බස් ගොලු වී
අද මෙසේ
ඈ… යලි නොයේ
සිහිනයේ පෙර ලෙසේ
මා… තනි වෙලා නොසිතුසේ මේ රැයේහේ හේ හේ … ආ හා ආ
ඒ මාවතේ ඔබ එදා හමු වෙලා
ඒ කී කතා බොද වෙලා වියැකිලා
සුළග සේ පාවී
ඈ යලී යාවිමා යලි තනිවී පෙර ලෙසේ
පෙර දිනේ හමුවී රහසින් තනිවීකී බස් ගොලූ වී අද මෙසේ
සුළග සේ පාවී
ඈ යලි යාවි
මා යලි තනි වී
පෙර ලෙසේ
පෙරදිනේ හමු වී රහසින් තනිවී
කී බස් ගොලු වී අද මෙසේ
Play Sulaga Se Pavi Online
Sulaga Se Pavi MP3 Download
If any of the links are not working, Comment below.