Sandawathiye by Centigradz is currently trending in Sri Lanka. You can download Sandawathiye MP3 from below. Also, Sandawathiye Sinhala Lyrics is also available. This Sinhala song is performing well on Youtube and Other Social Medias.

Sandawathiye Sinhala Lyrics
තාන තනා තම්දේ නා තම් දෙනා නා
තෙතන තනා තම්දේ නා තම් දෙනා නා
සඳවතියේ ඔබ මුදු දෑතේ
වළලු හඬින් මා සිත පිබිදේ
ඔමරි ලතා මා හද දැවටේ
පායන සඳ මෙන් ඔබ මා සිත බැබලේ
තාන තනා තම්දේ නා තම් දෙනා නා
තෙතන තනා තම්දේ නා තම් දෙනා නා
තාන තනා තම්දේ නා තම් දෙනා නා
තෙතන තනා තම්දේ නා තම් දෙනා නා
තාන තනා
තනා නා තම් දෙනා නා
හැන්දෑවේ සඳකැන් අතරේ
මා සෙනෙහෙ ඔබ ළඟ රැඳුනේ
රෑ අහසේ රන්තරු දිලිසේ
තනිකම ආවේ තනියට මාගේ
තාන තනා තම්දේ නා තම් දෙනා නා
තෙතන තනා තම්දේ නා තම් දෙනා නා
ඔය දෙතොලේ සිනහව දැකලා
රන් ගොයමේ මල් පීදී නැමිලා
දෙවට දිගේ තුරු වැල් සැලෙනා
මන බැන්දූ ඔබේ රුව දැකලා
බැන්ද වාන කුලු යතුරු සදාලා
අන්දවාන දෙදෙ… නෙකුට කියාලා
කැන්දවාන අලු යන්තරෙ ඇදලා
කන්දෙ බැදෙන බැත පැහැපත් කරලා
තාන තනා තම්දේ නා තම් දෙනා නා
තෙතන තනා තම්දේ නා තම් දෙනා නා
තාන තනා තම්දේ නා තම් දෙනා නා
තෙතන තනා තම්දේ නා තම් දෙනා නා
Play Sandawathiye Online
Sandawathiye MP3 Download
If any of the links are not working, Comment below.