Rusiri – Centigradz

Rusiri by Centigradz is currently trending in Sri Lanka. You can download Rusiri MP3 from below. Also, Rusiri Sinhala Lyrics is also available. This Sinhala song is performing well on Youtube and Other Social Medias.

Song – Rusiri

Singers – Centigradz

Language – Sinhala

Playlist – Best Of Centigradz

Rusiri Sinhala Lyrics

රූසිරි නුඹගේ ඇල්මේ බැඳුනේ
මිහිරේ මා හද කොඳ මල් පිපුනේ
නැලවුනු සුළගේ කෙහෙරැල් සැලුනේ
පිනිපතරේ මට ඔබෙ සුව දැනුනේපෙම් මා සුරතලියේ ඉගි බිගි පා යන්න ගියේ
ඉන්නේ කෝම අනේ මා මියදේ නුඹෙ දෑනේ
දුන් මා උණූ සෙනෙහේ ඇල් මැරුනේ කෙදින හදේ
ඉන්නේ කෝම අනේ හනික වරෙන් රූබරියේවත සුදු හන්සී රග දෙන විලසේ
අව්ලා ආලේ ආයේ ආවේ
ඉඳුසැවු ගව්වේ අහසේ රැඳුනේ
දියපොද නුඹවේ මාගේ සෙනෙහේපෙම් මා සුරතලියේ ඉගි බිගි පා යන්න ගියේ
ඉන්නේ කෝම අනේ මා මියදේ නුඹෙ දෑනේ
දුන් මා උණූ සෙනෙහේ ඇල් මැරුනේ කෙදින හදේ
ඉන්නේ කෝම අනේ හනික වරෙන් රූබරියේපෙම් මා සුරතලියේ ඉගි බිගි පා යන්න ගියේ
ඉන්නේ කෝම අනේ මා මියදේ නුඹෙ දෑනේ
දුන් මා උණූ සෙනෙහේ ඇල් මැරුනේ කෙදින හදේ
ඉන්නේ කෝම අනේ හනික වරෙන් රූබරියේසිතු නතු කර මා රුති පෙම් බෝමා
පානා හසරැල් සිතුනිල් සේනා
හද ඇඳි සිහිනේ අමපැන් ඉසුනේ
නෑ මා නුඹගේ සෙනෙහෙන් මිදුනේ

Play Rusiri Online

Rusiri MP3 Download

If any of the links are not working, Comment below.

Leave a Comment