රාත්රිය උදා උනා | Rathriya Uda Una by T.M.Jayarathne Sinhala Lyrics
රාත්රිය උදා උනා
නින්ද ඇයි නොඑන්නේ
රාත්රිය උදා උනා
නින්ද ඇයි නොඑන්නේ
රාත්රිය උදා උනා
ඔබ හමු වූ දා පටන් මා හදවත අවදියෙන්
ඔබ හමු වූ දා පටන් මා හදවත අවදියෙන්
රැය පහන් වෙලා යයි නොවී නිදි දැහැන්
රාත්රිය උදා උනා
නින්ද ඇයි නොඑන්නේ
රාත්රිය උදා උනා
නින්ද ඇයි නොඑන්නේ
ඔබ අවුදින් සිව් දිගින් මා දෙනෙතේ දැවටෙමින්
ඔබ අවුදින් සිව් දිගින් මා දෙනෙතේ දැවටෙමින්
සිත් තැවුල් මවාලයි පුරා රැය නිතින්
රාත්රිය උදා උනා
නින්ද ඇයි නොඑන්නේ
රාත්රිය උදා උනා
නින්ද ඇයි නොඑන්නේ
රාත්රිය උදා උනා
Download MP3 from here.