Punchi Puthu Mage – Rohitha Rajapaksa


පුංචි පුතු මගේ | Punchi Puthu Mage by Rohitha Rajapaksa

පුංචි පුතු මගේ Punchi Puthu Mage by Rohitha Rajapaksa [2020]

පුංචි පුතු මගේ
ඉරයි සදයි වගේ
සිදී නොයේ සදා රැදේ
ඒ සිනා මුවේ

පුංචි පුතු මගේ
ඉරයි සදයි වගේ
සිදී නොයේ සදා රැදේ
ඒ සිනා මුවේ

සංසාරයේ ආ
සෙනෙහේ බැදීමයි
මේ ආත්මයේ බැදුනේ
මා ජීවිතේහී
ප්‍රාණේ පුතාමයි
නෑ වෙන්නොවී ඉන්නේ
මා හදේ නුඹේ
ජීවයයි නුඹ පුතේ

පුංචි පුතු මගේ
ඉරයි සදයි වගේ
සිදී නොයේ සදා රැදේ
ඒ සිනා මුවේ

පුංචි පුතු මගේ
ඉරයි සදයි වගේ
සිදී නොයේ සදා රැදේ
ඒ සිනා මුවේ

අම්මා තුරුලේ
උණුසුම් සුවයේ
සිහිනෙන් සිනාසෙන්නේ
දිව්‍යාංගනා දෝතින් ගෙනා ඒ
ප්‍රාර්ථනා නුඹගේ
මා ලොවේ පැතූ
උරුමයයි පුතු

පුංචි පුතු මගේ
ඉරයි සදයි වගේ
සිදී නොයේ සදා රැදේ
ඒ සිනා මුවේ

පුංචි පුතු මගේ
ඉරයි සදයි වගේ
සිදී නොයේ සදා රැදේ
ඒ සිනා මුවේ


Download Punchi Puthu Mage MP3 from Rohitha Rajapakse from here.

Anton Jones mp3 download

SONG Punchi Puthu Mage
SINGER Rohitha Rajapakse
Category Sinhala

Like it? Share with your friends!

0
Choose A Format
Poll
Voting to make decisions or determine opinions
Audio
Soundcloud or Mixcloud Embeds