Pahasara Obe Adare by Centigradz is currently trending in Sri Lanka. You can download Pahasara Obe Adare MP3 from below. Also, Pahasara Obe Adare Sinhala Lyrics is also available. This Sinhala song is performing well on Youtube and Other Social Medias.

Pahasara Obe Adare Sinhala Lyrics
මන්දාරම් වැහිපොද හිරිකඩ මගෙ සියොලඟ රන්දාලා
උන් අප ආගිය මග වගතොට මතක අගුලු හැරදාලා
වාවන්නට බැරිතැන දුක්කඳ දෙනෙත් පියන් කවුළු කඩා
දෝරෙගලා ගියඋනු කඳුලැලි වියලි දෙතෙල් මත වැටුනා
පැහැසර ඔබේ ආ…දරේ… මන්දාරම් අඳුරේ වෙලී
සැඟවී ගිය ඔබෙ සෙනහේ… හද රිද්දනවා රහසේ
මැලවුනු මගෙ දෙතොලෙහි රැඳි තතු සැමගෙන් සඟවා ඉන්න
ඔබ නොමැතිව සිනහනගනයුරු මට කියා දී යන්න
උමතුව අද විලාපදෙන හඬ අහගෙන ඉන්…..න
බිඳකට ඇවිදින් මගෙ ලය…. මත ඔය සවන තියන්න
පැහැසර ඔබේ ආදරේ මන්දාරම් අඳුරේ වෙලී
සැඟවී ගිය ඔබෙ සෙනහේ හද රිද්දනවා රහසේ
Play Pahasara Obe Adare Online
Pahasara Obe Adare MP3 Download
If any of the links are not working, Comment below.