ඔබෙන් තොර ලොවක් | Oben Thora Lowak by Mihindu Ariyaratne Sinhala Lyrics
පියා නෙතු පියන්
තිබූ අවසරෙන්
රුවක් ඇදෙනවා
යලි යලිත්
මිලානව ගිහින්
තිබූ මතකයන්
කොහේදෝ ඉදන් යලි ඇවිත්
නවාතැන්පොලක් සොයා ගිය
විඩා වැටී තනිවූ හදවතක්
සිනා සෙන්න බෑ අදත්
හඩා වැටුනු හැටි
මතකේ තවත්
ඔබෙන් තොර ලොවක්
නෑ තවත් කියන්නට මගේ
ලග නැතත්
බිතු සිතුවම් වාගේ
නොවෙනස් වෙන්නට
පැතුවා සේ
කවදාහෝ ආයේ
හමිවේදෝ නෑ මා දන්නේ
ඔබෙන් තොර ලොවක්
නෑ තවත් කියන්නට මගේ
ලග නැතත්
Download Bappage Akkage Duwa by Civil Voice MP3 from here.