Mage Adare by Centigradz is currently trending in Sri Lanka. You can download Mage Adare MP3 from below. Also, Mage Adare Sinhala Lyrics is also available. This Sinhala song is performing well on Youtube and Other Social Medias.

Mage Adare Sinhala Lyrics
රෑ අහසේ තරු ගානට
දුර විහිදෙන අනන්තයට
සන්සාරේ පතා ආපු
මගේ ආදරෙ මදි උනාද
ඉග නෙරියේ රැලි හදාපු
සවන් පතට තෝඩු දාපු
ඔය දෙතොලට හාදු දීපු
මගෙ ආදරෙ මදි උනාද
නුබෙ උකුලේ හිස තියාන
සුරතලියේ හිත පුරාම
සද එලියේ පෙම් පුරාපු
මගෙ ආදරෙ මදි උනාද
නුබෙ උකුලේ හිස තියාන
සුරතලියේ හිත පුරාම
සද එලියේ පෙම් පුරාපු
මගෙ ආදරෙ මදි උනාද
මගෙ හිස නුබ අත තියාන
මන් දිවුරා නුබ කියාපු
ඒ ආදරෙ නැති උනාම
මන් ජීවත් හිදීද
මගෙ හිස නුබ අත තියාන
මන් දිවුරා නුබ කියාපු
ඒ ආදරෙ නැති උනාම
මන් ජීවත් හිදීද
නුබෙ උකුලේ හිස තියාන
සුරතලියේ හිත පුරාම
සද එලියේ පෙම් පුරාපු
මගෙ ආදරෙ මදි උනාද
නුබෙ උකුලේ හිස තියාන
සුරතලියේ හිත පුරාම
සද එලියේ පෙම් පුරාපු
මගෙ ආදරෙ මදි උනාද
Play Mage Adare Online
Mage Adare MP3 Download
If any of the links are not working, Comment below.