මා නුඹට පෙම් කලේ | Maa Nubata Pem Kale by Dinesh Tharanga
මා නුඹට පෙම් කලේ
නෑ නුඹට තේරුනේ
වෙන් වී ගියත් ඔයා
තාමත් මගේ ජීවිතේ
මා නුඹට පෙම් කලේ
නෑ නුඹට තේරුනේ
වෙන් වී ගියත් ඔයා
තාමත් මගේ ජීවිතේ
දුර ඈත ආකාසයේ
නුඹ පුංචි තරුවක් වගේ
හිත නැද්ද දැන් මා කෙරේ
අපි අපෙන් ඈතයි වගේ
දුර ඈත ආකාසයේ
නුඹ පුංචි තරුවක් වගේ
හිත නැද්ද දැන් මා කෙරේ
අපි අපෙන් ඈතයි වගේ
මේ විදින වේදනා
පාරවයි චෝදනා මා දවයි රෑ දිවා
මා ඇයිද ආදරේ කලේ
මා නුඹට පෙම් කලේ
නෑ නුඹට තේරුනේ
වෙන් වී ගියත් ඔයා
තාමත් මගේ ජීවිතේ
පහදන්න හැකිනම් ලදේ
සතුටින්ම වෙන් වී ගියෙ
අඩුවක් වුනාදෝ සෙනේ
හැර යන්න ඇයි ළං වුනේ
පහදන්න හැකිනම් ලදේ
සතුටින්ම වෙන් වී ගියෙ
අඩුවක් වුනාදෝ සෙනේ
හැර යන්න ඇයි ළං වුනේ
මේ විදින වේදනා
පාරවයි චෝදනා මා දවයි රෑ දිවා
රවටන්නදෝ පෙම් කලේ
මා නුඹට පෙම් කලේ
නෑ නුඹට තේරුනේ
වෙන් වී ගියත් ඔයා
තාමත් මගේ ජීවිතේ
Download Maa Nubata Pem Kale by Dinesh Tharanga MP3 from here.
SONG | Maa Nubata Pem Kale |
---|---|
SINGER | Dinesh Tharanga |
Category | Sinhala |