Kotuwa – Centigradz

Kotuwa by Centigradz is currently trending in Sri Lanka. You can download Kotuwa MP3 from below. Also, Kotuwa Sinhala Lyrics is also available. This Sinhala song is performing well on Youtube and Other Social Medias.

Song – Kotuwa

Singers – Centigradz

Language – Sinhala

Playlist – Best Of Centigradz

Kotuwa Sinhala Lyrics

මදහස පානා බසයේ රියදුරු මහතා
කොන්දොස්තර මාමා පාරේ හඬ පානා
රෑනේ එන සේනා අතරින් හිමිහිට රිංගා
දෙල්කඳ නංගා මගදී බසයට නැංගාකොටුව කොටුව කොටුව පිටකොටුව
138 මම හිටිය
අඩිය අඩිය අඩිය තියන්නට
බෑ එක යුද්දෙට පොරපිටිය (පොරපිටිය)
තැලිලා තැලිලා පොඩි වෙලා
තෙරපිලා කැරකිලා යන මේ ride එක
විදලා විදලා පිඹලා ගියත්
ඉස්කොලෙට යනකොට 08.30

I Took A Look Around There
She Was Back Second Row
At The Same Time I Heard
That Time On Radio
Oooh She Took Her Time To Move
On From The Front To The Back
She Got A Fake Smile OnI Took A Pause To Check Her Inner Section
Look Like Miss Daisy Of Victoria’S Collection
Selection First Class Reflection
Lookin So Fine Like A Blueberry Projection
Time Is Right Let The Journey Begin
8.30 On The Dial
Baby Like In A Scene Of
A Movie So Tight With That Ashely Green
Pick It Up Double It Up And Let The Story Begin

රිය සක පරදන සොඳ පුළුලුකුල
මහ මග වැනිය කළු කෙස් වැටිය
බඳ නන්දනිය නම රංජිනිය
සැම මන කළඹන ඇගෙ රූ සිරියකොටුව කොටුව කොටුව පිටකොටුව
138 මම හිටිය
අඩිය අඩිය අඩිය තියන්නට
බැහැ එකේ යුද්දෙට පොරපිටිය (පොරපිටිය)
තැලිලා තැලිලා පොඩි වෙලා
තෙරපිලා කැරකිලා යන මේ ride එක
විදලා විදලා පිඹලා ගියත්
ඉස්කොලෙට යනකොට 08.30මදහස පානා බසයේ රියදුරු මහතා
කොන්දොස්තර මාමා පාරේ හඬ පානා
රෑනේ එන සේනා අතරින් හිමිහිට රිංගා
දෙල්කඳ නංගා මගදී බසයට නැංගාකොටුව කොටුව කොටුව පිටකොටුව
138 මං හිටිය
අඩිය අඩිය අඩිය තියන්නට
බැහැ එකේ යුද්දෙට පොරපිටිය (පොරපිටිය)
තැලිලා තැලිලා පොඩි වෙලා
තෙරපිලා කැරකිලා යන මේ ride එක
විදලා විදලා පිඹලා ගියත්
ඉස්කොලෙට යනකොට 08.30කොටුව කොටුව කොටුව කොටුව කොටුව
ඔටුවා.! කවුද ඔටුවා මමද ඔටුවා?
ඔටුවා #### උඹෙ ඔටුවා
ඉස්සරහ හෝල්ට් බහිනවා

Play Kotuwa Online

Kotuwa MP3 Download

If any of the links are not working, Comment below.

Leave a Comment