Jaya Jaya Sri Lanka – Centigradz

Jaya Jaya Sri Lanka by Centigradz is currently trending in Sri Lanka. You can download Jaya Jaya Sri Lanka MP3 from below. Also, Jaya Jaya Sri Lanka Sinhala Lyrics is also available. This Sinhala song is performing well on Youtube and Other Social Medias.

Song – Jaya Jaya Sri Lanka

Singers – Centigradz

Language – Sinhala

Playlist – Best Of Centigradz

Jaya Jaya Sri Lanka Sinhala Lyrics

ගගන දෙරන සරනා
රුදු දියඹ සිසිල කරනා
ජන හද ජය නද ජය දද නැගි සද
ජය ජය ශ්‍රී ලංකා
ගගන දෙරන සරනා
රුදු දියඹ සිසිල කරනා
ජන හද ජය දද ජය දද නැගි සද
ජය ජය ශ්‍රී ලංකා
රණ පසග තුලින් මන බදනා
ලක් මව්නි මෙ සිරි සිරි සදනා
ලේ වැටුනු බිමේ කිරි සුවදයි නැගෙනා..
රණ පසග තුලින් මන බදනා
ලක් මව්නි මෙසිරි සිරි සදනා
පිලිරුවක ඔබේ රන් වැලි සෑ පෙනෙනා..
ආතත විතත විතතාත ඝණ සුෂිරා
තන තනෙන තනම් දා නතෙනෙන තානා
විරුවනේ ඔබයි සිහ නද පෑ අප වෙනුවෙන්
හෙළ තුන්ග තුරග රග රිවි මෙන් දිලෙනා
අධි පන්කජ කවි සෙත් ජන නද දෙමිනා
විරුවනේ ඔබයි සිහ නද පෑ අපි වෙනුවෙන්
රණ පසග තුලින් මන බදනා
ලක් මව්නි මෙ සිරි සිරි සදනා
ලේ වැටුනු බිමේ කිරි සුවදයි නැගෙනා..
රණ පසග තුලින් මන බදනා
ලක් මව්නි මෙ සිරි සිරි සදනා
පිලිරුවක ඔබේ රන් වැලි සෑ පෙනෙනා..

හෙල තුන්ග තුරග රග රිවි මෙන් දිලෙනා..
…….
රණ පසග තුලින් මන බදනා
ලක් මව්නි මෙ සිරි සිරි සදනා
ලේ වැටුනු බිමේ කිරි සුවදයි නැගෙනා..
රණ පසග තුලින් මන බදනා
ලක් මව්නි මෙ සිරි සිරි සදනා
පිලිරුවක ඔබේ රන් වැලි සෑ පෙනෙනා..
ආතත විතත විතතාත ඝණ සුෂිරා
අභි නන්දන සාර සදිසි සිරි වේවා
විරුවනේ ඔබයි සිහ නද පෑ අප වෙනුවෙන්
හෙළ තුන්ග තුරග රග රිවි මෙන් දිලෙනා
ජය සංහරි ආයු වඩන සිරි බෝවා
විරුවනේ ඔබයි සිහ නද පෑ අපි වෙනුවෙන්

ගගන දෙරන සරනා
රුදු දියඹ සිසිල කරනා
ජන හද ජය දද ජය දද නැගි සද
ජය ජය ශ්‍රී ලංකා
ගගන දෙරන සරනා
රුදු දියඹ සිසිල කරනා
ජන හද ජය නද ජය දද නැගි සද
ජය ජය ශ්‍රී ලංකා

Play Jaya Jaya Sri Lanka Online

Jaya Jaya Sri Lanka MP3 Download

If any of the links are not working, Comment below.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *