Hello Hello – Centigradz

Hello Hello by Centigradz is currently trending in Sri Lanka. You can download Hello Hello MP3 from below. Also, Hello Hello Sinhala Lyrics is also available. This Sinhala song is performing well on Youtube and Other Social Medias.

Song – Hello Hello

Singers – Centigradz

Language – Sinhala

Playlist – Best Of Centigradz

Hello Hello Sinhala Lyrics

සිහින දකිනවද සිංදු අහනවද
Call කරනවද කොහෙන්ද කවුරුද
නමයි ගමයි දෙක කියන්න වෙනවා
නැත්නම් request කරන්නේ කොහොමදHello hello නම මොකක්ද ඔයාගෙ
Caller කෙනෙක් ඉන්නවා බලාගෙන
(Caller කෙනෙක්)
ඔබේ life එක boring වෙනකොට
Call කරලා fun එකට set වෙන්නරටටම අහන්න නම ගම කියන්න
Life එකෙ arrears නැති කරගෙන
අලුත්ම සින්දුයි අපි ලග තියෙන්න
කාටත් කලින්ම අපෙන්ම අහන්නමල් පෙති සිතුවිලි යෞවන කාලෙට
දේදුනු පාටින් තවරන තරමට
සමනල පිහාටු අන්දපු විගසම
අපි පියබමු පොලොවෙන් අහසටRock rap remix hiphop විතරක්ද
Bollywood pop hit charts අහනවද
රහසින් කියන්න දුකක් තියෙනවද
හැංගිලා කියන්න කාට ඇහෙනවදFm කොච්චර තිබුනත් අහන්න
වැඩියි කියලා හිතුනද මට කියන්න
තව 10ක් වත් තිබුනොත් නියමයි
හැබැයි අපේ එක තමයි num 1
(Rap)
Hello නම මොකක්ද ඔයාගෙ///
Heart//////

Hello Hello Online

Hello Hello MP3 Download

If any of the links are not working, Comment below.