Gayamu Geeyak Dan by Bathiya And Santhush is currently trending in Sri Lanka. You can download Gayamu Geeyak Dan MP3 from below. Also, Gayamu Geeyak Dan Sinhala Lyrics is also available. This Sinhala song is performing well on Youtube and Other Social Medias.
Gayamu Geeyak Dan Sinhala Lyrics
ගයමු ගීයක් දැන් අපි නිදහසේ
නොගැයු ලෙස කිසිදා ඔබෙ ජීවිතේ…//
දසත රෑව් දීලා හදවත පිනවාලා
සොදුරු දිනයකදී හිරු ලොව එලි කලා
සුන්දර වෙනසක ඡායා පෙනේවි
දසතේ සොදුරු හැගුම් පැතිරේවි
සිනා හඩක් ඉතිරී යාවී
ඔබෙ හදවතේ
හදුනා ගත්තොත් ඔබ මා තුල සිටිනා
මායම් අතුලා පිලිගන්නමි
සුහද හදි බැදිලා ඔබ මා සැම දිනේ
ගයමු ගීයක් දැන් අපි නිදහසේ
නොගැයු ලෙස කිසිදා ඔබෙ ජීවිතේ…//
සෙනෙහසේ මුදු පැතුම් ඇත දැන් හද පුරා
සොදුරු දිනයකදී හිරු ලොව එලි කලා
සුන්දර වෙනසක ඡායා පෙනේවි
දසතේ සොදුරු හැගුම් පැතිරේවි
සිනා හඩක් ඉතිරී යාවී
ඔබෙ හදවතේ
හදුනා ගත්තොත් ඔබ මා තුල සිටිනා
මායම් අතුලා පිලිගන්නමි
සුහද හදි බැදිලා ඔබ මා සැම දිනේ…//
Play Gayamu Geeyak Dan Online
Gayamu Geeyak Dan MP3 Download
If any of the links are not working, Comment below.