එක්දහස් නවසිය බරගණන් වල | Eak Dahas Nawasiya Bara Gananwala by Pasan Mahela ft. YAKA Sinhala Lyrics
හද බන්දා ගුරු දෙටු දියනි
රන්දා මා සුබ සිහිනේ
මවනා ප්‍රේමී කතා
සැනෙකින් මැවුන රුව වරුනේ
වනසෝබනීටා
ඔබ කැන්දා මා
බරනැස බලා
නුඹ හන්දා මේ මා
නුඹ සංකා රදා
කී රස අරනේ
හද රන්දනා
පෙම හන්දා මේ මා
නුඹ සංකා රදා කී රස අරණේ හද රන්දනා
සිතුවිලි මා සිත් වනයේ දමා
ඔබ වේ මව් දුටු කොමල ලියා
මාගෙන් ඔබ ඔහු උදුරා ගියා
සැලකෙන නමුදු කුමරී කියා
එනමුදු වනයේ ඔබ සැගව ගියා
හද බන්දා ගුරු දෙටු දියනි
රන්දා මා සුබ සිහිනේ
මවනා ප්‍රේමී කතා
සැනෙකින් මැවුන රුව වරුනේ
වනසෝබනීටා
ඔබ කැන්දා මා
බරනැස බලා
පෙම හන්දා මේ මා
නුඹ සංකා රදා කී රස අරණේ හද රන්දනා
සිතුවිලි මා සිත් වනයේ දමා
පෙම හන්දා මේ මා
නුඹ සංකා රදා කී රස අරණේ හද රන්දනා
සිතුවිලි මා සිත් වනයේ දමා
Download MP3 from here.