Ek Dahas Nawasiya Bara Gananwala – Pasan Mahela

එක්දහස් නවසිය බරගණන් වල | Eak Dahas Nawasiya Bara Gananwala by Pasan Mahela ft. YAKA Sinhala Lyrics

හද බන්දා ගුරු දෙටු දියනි
රන්දා මා සුබ සිහිනේ
මවනා ප්‍රේමී කතා
සැනෙකින් මැවුන රුව වරුනේ
වනසෝබනීටා
ඔබ කැන්දා මා
බරනැස බලා

නුඹ හන්දා මේ මා
නුඹ සංකා රදා
කී රස අරනේ
හද රන්දනා
පෙම හන්දා මේ මා
නුඹ සංකා රදා කී රස අරණේ හද රන්දනා
සිතුවිලි මා සිත් වනයේ දමා

ඔබ වේ මව් දුටු කොමල ලියා
මාගෙන් ඔබ ඔහු උදුරා ගියා
සැලකෙන නමුදු කුමරී කියා
එනමුදු වනයේ ඔබ සැගව ගියා

හද බන්දා ගුරු දෙටු දියනි
රන්දා මා සුබ සිහිනේ
මවනා ප්‍රේමී කතා
සැනෙකින් මැවුන රුව වරුනේ
වනසෝබනීටා
ඔබ කැන්දා මා
බරනැස බලා

පෙම හන්දා මේ මා
නුඹ සංකා රදා කී රස අරණේ හද රන්දනා
සිතුවිලි මා සිත් වනයේ දමා

පෙම හන්දා මේ මා
නුඹ සංකා රදා කී රස අරණේ හද රන්දනා
සිතුවිලි මා සිත් වනයේ දමා


Download MP3 from here.

Anton Jones mp3 download