Dedunna Sedi by Bathiya And Santhush is currently trending in Sri Lanka. You can download Dedunna Sedi MP3 from below. Also, Dedunna Sedi Sinhala Lyrics is also available. This Sinhala song is performing well on Youtube and Other Social Medias.

Dedunna Sedi Sinhala Lyrics
දේදුන්න සේදී
වෑ නිල්ල උතුරා
ලා දම් අහසින්
වැස්සක් වැටුණා
මනමාලි වී ඈ
හද ගින්න අවුලා
පිටගම් යනවා
බොඳවී පෙනුණාබාලේ ඉඳලා
හද බැඳි ආදරේ
ගෙල රන් තාල නොබැඳී
අවසන් උනේ
කාලේ ගෙවිලා මං
ගම ආ දිනේ
ඈ කරකාර බැඳලා
නොකියා ගියේදේදුන්න සේදී
වෑ නිල්ල උතුරා
ලා දම් අහසින්
වැස්සක් වැටුණාමාදං කැලෑවේ
ළඳු ඕවිටේදී
බාලේ ඉඳන් කී
කවි ගීතිකා
පාවී ගියාවේ
සුළඟේ වෙළීලා
ආලේ නමින් වූ
හද ගී මකානොසිතූ සේ…
ආදර මල්පෙති විසිරෙයි
සිත වැළපේ
සුහදේ…
නොපැතූ සේ…
යායුතු වේ
මේ ඉරණම් ගමනේ
කඳුලින් මෙසේ…දේදුන්න සේදී
වෑ නිල්ල උතුරා
ලා දම් අහසින්
වැස්සක් වැටුණා
මනමාලි වී ඈ
හද ගින්න අවුලා
පිටගම් යනවා
බොඳවී පෙනුණාලා නීල වැල්ලේ
වැව් තාවුලේදී
දිවුරා හදින් ඈ
බහ දුන් නිසා
දෑසින් මහෝගේ
උතුරා ගැලූ ඒ
දොරේ ගැලූ දා
බැඳි ආදරේතනි වූ දා…
මවු පිය සෙනෙහසටයි
හිස නැමුණේ
රහසේ…
නොපැතූ දා… මා
හද දෙව්ලොව හැර යන්නම්
මිහිරේ.
තරු ඇස් වැසේ…දදේදුන්න සේදී
වෑ නිල්ල උතුරා
ලා දම් අහසින්
වැස්සක් වැටුණා
මනමාලි වී ඈ
හද ගින්න අවුලා
පිටගම් යනවා
බොඳවී පෙනුණාබාලේ ඉඳලා
හද බැඳි ආදරේ
ගෙල රන් තාල නොබැඳී
අවසන් උනේ
කාලේ ගෙවිලා
මං ගම ආ දිනේ
ඈ කරකාර බැඳලා
නොකියා ගියේදේදුන්න සේදී
වෑ නිල්ල උතුරා
ලා දම් අහසින්
වැස්සක් වැටුණා
Play Dedunna Sedi Online
Dedunna Sedi MP3 Download
If any of the links are not working, Comment below.