admin

69 episodes

Samanaliya – Asanka Sahabandu

සමනලියා | Samanaliya by Asanka Sahabandu ft. Kaizer Kaiz අවා සොයා මගේ සමනලියා එක බැල්මෙන් මා සිත ගෙන පැන ආ නිසා සැනෙකින් මා මග හැර කාටත් හොරා හැංගෙන්නට බැරි වෙයි මගෙන් සදා ඔබ හිතුවත් හිත වැටුනේ...

Pandarin Iskoleta – Harshana Dissanayake

පාන්දරින් ඉස්කෝලෙට | Pandarin Iskoleta by Harshana Dissanayake පාන්දරින් ඉස්කෝලෙට ටැන්ටු කරත්තෙන් තොප්පි ගොනා ඉස්සරහින් මං පිටිපස්සෙන් හනි හනිකට උඹ යනකොට හනි හනිකට උඹ යනකොට පාර කියන්නෑ තෝනෙන් පාර කියන්නෑ කෙවිටෙන් පුංචි කාලෙ උඹට බොන්න එරිච්ච කිරි බිව්වලු මං වත්ත...

Ann – Anushka Udana

ඈන් | Ann by Anushka Udana & Dulaj Jayathilake එයාගේ නම ඈන්… මම ගැහුවා plan… දාගෙන fan… කෑවේ කෙහෙල් කැ…න්… මට නෑ van… කෙලවුනා plan… අද නෑ ඈ…න් කාපන් sand… මම උස වැඩීලු කියලා… තව කෙට්ටු වෙන්න කියලා… ලොකු වන්දිත් නැති හින්දා… ලොකු scene...

Sri Lanka Matha – Wasthi

Sri Lanka Matha Sinhala Lyrics - Wasthi නැගිටිමු යලිත් නැවතුනු තැනින් ලක් මෑණියේ නුඹේ අත අල්ලමින් නැගිටිමු යලිත් වැරදුනු තැනින් ලක් මෑණියේ දිනු දේශය නමින් ශ්‍රී ලංකා මාතා ශ්‍රී ලංකා මාතා නමදිමු අපි සැමදා ශ්‍රී ලංකා මාතා ප්‍රාණය සේ මාතා රැකගමු අපි සැවොමා එකමුතු කම් නැතිවුනු තැන් හදමුද...

Nethra – Abhisheka Wimalaweera

Nethra Sinhala Lyrics - Abhisheka Wimalaweera නේත්‍රා රැලි හංග ගන්නට ගැල්වූ සායම් දියර ඇත්නම් කුසේ ගින්දර නිවන බත් පත පිලුනු වී ලග තියෙනවා නම් තුනට හතරට නැව්ව මගේ රුව පසුම්බියේ තනි රකිනවානම් ස්තිරයේ ඔය නිදා ඉන්නේ මගේ අම්මා තමයි...