Ape Gam Gode by Bathiya And Santhush is currently trending in Sri Lanka. You can download Ape Gam Gode MP3 from below. Also, Ape Gam Gode Sinhala Lyrics is also available. This Sinhala song is performing well on Youtube and Other Social Medias.
Ape Gam Gode Sinhala Lyrics
- අපේ ගම් ගොඩේ වෙලේ ඕවිටේ
නෙලුම් කවිය සේ මගුල් දා වගේඅපේ ගම් ගොඩේ වෙලේ ඕවිටේ
මගේ යාලුවේ ඔහේ නිදහසේ
යමූ අපි එහේ කුරුල්ලන් වගේ
අපේ ගම් ගොඩේ වෙලේ ඕවිටේ
නෙලුම් කවිය සේ මගුල් දා වගේසොබා සිරි මැවීලා, අපේ සිත් පිරෙන්නේ
කුරුළු ගීත පාවී පාවී, පවන් රැල්ල හා වෙලී
සදා හරිත මේ ගම්මානේ, අපේ කම ඇතේ
සදානන්ද මේ අරුනොදේ
ගමේ සුව දැනේසිනා මල් පෙනීලා, ගමේ ගෙවිලියන් ගේ
සතුටු මෝදු වේවී වේවී, ගමේ ඇති අගේ දැනී
අපේ දියුණු වූ මේ ලෝකේ, ගමේ කමත් ඇත්තේ
සදානන්ද මේ අරුනොදේ
ගමේ සුව දැනේ
Play Ape Gam Gode Online
Ape Gam Gode MP3 Download
If any of the links are not working, Comment below.