Apatai Me Mihi Thale by Bathiya And Santhush is currently trending in Sri Lanka. You can download Apatai Me Mihi Thale MP3 from below. Also, Apatai Me Mihi Thale Sinhala Lyrics is also available. This Sinhala song is performing well on Youtube and Other Social Medias.

Song – Apatai Me Mihi Thale
Singers – Bathiya And Santhush
Language – Sinhala
Playlist – Best Hits Of BnS
Apatai Me Mihi Thale Sinhala Lyrics
සුළගක් හමා යයි දසතේ
ගෙන එයි සොබාදම් අරුමේ
නැගෙනා ඒ රිද්මයයි ලොවේ විහිදෙනා
සුවයමයි ලෝ තලේ…වන මල් සුගන්ධයයි පැතිරෙනා
තුරුලතා මතුයෙන් පිබිදෙනා
පලසක් හෙලු සේ පෙනෙනා
නිල් වන් වනයයි විහිදෙනා…අපටයි මේ මිහිතලේ
ම්ව වේ අපෙ දිවි සාගරේ
වැදු මෑණියන් සේ පුදනා
ලෝකයයි සොබාදමයි… මේඅපටයි මේ මිහිතලේ
ම්ව වේ අපෙ දිවි සාගරේ
වැදු මෑණියන් සේ පුදනා
ලෝකයයි සොබාදමයි… මේඅපටයි මේ මිහිතලේ
ම්ව වේ අපෙ දිවි සාගරේ
වැදු මෑණියන් සේ පුදනා
සොබාදමයි… මේවිහගුන් ගී හඩින් ඇරබෙනා
විකසිත මලින් මුතුකැට වෙනා
මිණි බිදුවයි හිරු කිරණින් දිදුලනා
වරුසාවයි ලොවම නහවනාවන සතුන් සුවසේ ගැවසෙනා
ඵල බරිත අතු පතර සැගවෙනා
දිනයකි මෙවන් ලෝකයට පිදෙනා
තිළිණයයි සතුටුනා…අපටයි මේ මිහිතලේ
ම්ව වේ අපෙ දිවි සාගරේ
වැදු මෑණියන් සේ පුදනා
ලෝකයයි සොබාදමයි… මේඅපටයි මේ මිහිතලේ
ම්ව වේ අපෙ දිවි සාගරේ
වැදු මෑණියන් සේ පුදනා
ලෝකයයි සොබා… දමයි
Play Apatai Me Mihi Thale Online
Apatai Me Mihi Thale MP3 Download
If any of the links are not working, Comment below.